ෂැන්ග්‍රිල්ලා හෝටලය විවෘත කරමින්

ෂැන්ග්‍රිල්ලා හෝටලය විවෘත කරමින්

November 16, 2017  

Bookmark and Share
ෂැන්ග්‍රිලා - කලම්බෝ හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (16 ) දින විවෘත කෙරිණි. එම අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් , නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, තානාපතිවරුන්, ෂැන්ග්‍රිලා හෝටලයේ ප්‍රධාන කළමණාකරණ නියෝජිතයින්, විශේෂ ආරාධිත අමුත්තන්, රාජ්‍ය නිලධාරින් සහ ව්‍යාපාරික ප්‍රජාව ද සහභාගි වී සිටියහ.