40 වන සැමරුම

40 වන සැමරුම

November 15, 2017  

Bookmark and Share
ශ්‍රී ලංකා කොරියානු රාජ්‍ය තාන්ත්‍රික සබදතාවන් හි 40 වන සැමරුම් උළෙල ඊයේ (14) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.