මහනුවරදී පුද්ගලයෙක් යකඩ යකාට බිලිවෙයි
July 5, 2015 05:38 pm
මහනුවර, පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර ගැටඹේ ප්ර දේශයේ දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
අද දහවල් දුම්රියේ ගැටී මියගොස් සිටි අදාළ පුද්ගලයාගේ මළ සිරුර පේරාදෙණිය පොලිසිය විසින් සොයාගෙන ඇති බව වාර්තාවෙයි.
මියගොස් ඇත්තේ තැන්නකුඹුර ප්රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය.
මළ සිරුර පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.