ඩුබායි යන ගමන්...

ඩුබායි යන ගමන්...

September 22, 2017  

Bookmark and Share
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ඩුබායි බලා පිටත්වීමට පැමිණි කාන්තාවක් සහ පිරිමියෙක් දේශීය සහ විදේශීය මුදල් තොගයක් සමඟ අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

සැකකර යුවල ශ්‍රී ලංකා රේගුව මඟින් අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සන්තකයේ තිබූ දේශීය සහ විදේශීය මුදල්වල මෙරට වටිනාකම රුපියල් මිලියන 88ක් බව රේගුව පැවැසීය.

සැකකරුවන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන්වේ.