මගේ සෑම වැඩකටම ඇතැම් අය විරුද්ධ වෙනවා

මගේ සෑම වැඩකටම ඇතැම් අය විරුද්ධ වෙනවා

May 23, 2015   08:34 am

තමා සිදුකරන සෑම කාර්යයකටම ඇතැම් පිරිස් විරුද්ධත්වය පළ කරණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ කුමන බාධක පැමිණියද ජනතාව වෙනුවෙන් තමාගේ මැදිහත්වීම සිදුකරණ බවයි.

බිබිල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.