වේගය මරුවා කැඳවයි...
September 13, 2017
කොළඹ සිට නුවරඑළිය දක්වා ඇමෙරිකානු සංචාරකයන් පිරිසක් රැගෙන ධාවනය වු සුඛෝපභෝගි බස් රථයක ති්රරෝද රථයක් ගැටි ති්රරෝද රථයේ ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්ව තිබේ.
ති්රරෝද රථයේ ගමන්ගත් තවත් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ලිදුල රෝහලට ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පවසයි.
මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ ලිදුල ෆෙයාර්විල් වත්ත ප්රදේශයේදීය.
තලවාකැලේ ලිදුල නාගසේන සිට ප්රතිවිරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් ධාවනය වී ඇති ති්රරෝද රථය සුඛෝපභෝගි බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව ලිදුල පොලිසිය පවසි.
බස් රථයේ පැමිණි සංචාරකයන් ආරක්ෂිතව ලිදුල පොලිසියේ නතර කර තිබේ.
බස් රථයේ රියදුරා ලිදුල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඡායා රූප-රංජිත් රාජපක්ෂ