මේ ඔබටයි... September 12, 2017 වරලත් ගණකාධිකාරී කළමනාකරණ ආයතනය විසින් කොළඹ, සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ දී ඊයේ (11) දින සංවිධානය කරනු ලැබූ ව්යාපාරික සමුළුවට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සභාගීවූ අවස්ථාව.