නාන්න ගිය පුද්ගලයා බඹර ප්රහාරයකින් මරුට
April 27, 2015 10:08 pm
නෝර්වුඞ්, අයර්බීවත්ත ප්රදේශයේ දියනෑමට ගිය පුද්ගලයෙකු බඹර ප්රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වී තිබේ.
විශාල ගසක් මත වූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීමෙන් පසු අදාළ පුද්ගලයා බඹර ප්රහාරයට ලක්ව ඇත.
මෙම ප්රහාරයෙන් මියගොස් ඇත්තේ 79 හැවිරිදි පුද්ගලයෙකි.