මේ ගමනත් ලේසි නෑ...

මේ ගමනත් ලේසි නෑ...

August 16, 2017  

Bookmark and Share
මගී ප්‍රවාහන බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම ඊයේ(15) සිට ආරම්භ විය. ඒ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි.අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සතියේ දිනවල උදෑසන 06.00 සිට උදෑසන 09.00 දක්වා කාලය තුළ එය ක්‍රියාත්මක කරන බවයි.

ඡායාරූ-වරුණ වන්නිආරච්චි