පෙම් යුවළක් දියලුම ඇල්ලෙන් පහළට පනී!

පෙම් යුවළක් දියලුම ඇල්ලෙන් පහළට පනී!

April 19, 2015   08:55 pm

දියලුම ඇල්ලෙන් පහළට පැන අද පස්වරුවේ තරුණ පෙම් යුවළක් සියදිවි හානිකර ගෙන තිබේ.

17 හැවිරිදි තරුණියක සහ තරුණයෙකු මෙලෙස දියලුම ඇල්ලෙන් පහළට පැන ඇති බව වාර්තා වෙයි.
 
මෙම යුවළ ඇල්ලෙන් පහළට පැනීමට පෙර දුරකථනයෙන් ඥාතියෙකු අමතා ඒ බව දැනුම් දී ඇති  පොලීසිය පැවසුවේය.