පාර්ලිමේන්තුව විසුරුවන්නේ 20 සම්මත කරගෙනයි

පාර්ලිමේන්තුව විසුරුවන්නේ 20 සම්මත කරගෙනයි

April 19, 2015   04:54 pm





නව මැතිවර‍ණ ක්‍රමයකට අදා‍ළ 20 වන ව‍්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවහරින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ   සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.