මේ ඔබටයි..!

මේ ඔබටයි..!

August 12, 2017  

Bookmark and Share
සෑම විනිසුරුවරයෙකුටම ලෝකයේ ඕනෑම ස්ථානයක සිට තම විද්‍යුත් සන්නිවේදන උපකරණ තුළින් අවශ්‍ය නීතිමය කරුණු අධ්‍යයනය කිරීමට හැකි විද්‍යුත් දත්ත ගබඩාවක් හඳුන්වාදීම (SLJI NET) හා ශ්‍රී ලංකා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයේ නිර්මාතෘ හිටපු විනිසුරු ජේ.එෆ්.ඒ.සෝශා (J.F.A. Soza) දෙවන අනුස්මරණ දේශනය අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් (11) ශ්‍රී ලංකා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයේදී සිදු කෙරිණි.