මට පිටරට බැංකුවල රහසිගත ගිණුම් නෑ - චෝදනා ප්‍රතික්ෂේප කරනවා
April 19, 2015 02:03 pm
විදේශ බැංකු ගිණුම් වල රහසිගත සහ නීති විරෝධී ලෙස තමාගේ මෙන්ම තම පවුලේ පිරිස මුදල් තැන්පත් කර ඇති බවට ඇතැමුන් එල්ල කරන චෝදන ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද පස්වරුවේ මධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
අදාළ ප්‍රචාරයන් වත්මන් ආණ්ඩුවේ වගකිව යුතුතන් විසින් කලක සිට සිදුකරමින් පවතින බවද එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
එසේම තමා සතුව විදේශ බැංකුවල ගිණුම් පවතින්නේ නම් ඒවා හෙළිදරව් කිරීමට මේතක් කාලයක් ගත නොවන බවද හිටපු ජනාධිතිවරයා අවධාරණ කර ඇත.
එම මාධ්‍ය නිවේදය පහත පරිදි වෙයි.