රක්වානේ තරුණයෙක් අතුරුදහන් April 19, 2015 11:16 am රක්වාන, බටහේන ප්රදේශයේ තරුණයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් රක්වාන පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.පසුගිය 11 වැනිදා සිට අදාළ තරුණයා අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.අතුරුදන්ව ඇත්තේ 25 හැවිරිදි තරුණයෙකි.