ශී්ර ලංකා - ජපාන නිදහස් වෙළඳ ගිවිසුමක්!
April 19, 2015 07:42 am
ශී්ර ලංකාව සහ ජපානය අතර පවතින ද්විපාර්ශ්වීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබීමට පියවර ගෙන තිබේ.
අදාළ නිදහස් වෙළඳ ගිවිසුම සඳහා මේ වසරේ දී අත්සන් තබන බව ශී්ර ලංකා - ජපාන ව්යාපාරික සහයෝගීතා කමිටුව පවසයි.
ශී්ර ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ දී පැවැති ශී්ර ලංකා ජපාන ව්යාපාරික සහයෝගීතා කමිටුවේ වාර්ෂික මහා සමුළුවේදී මේ බව අනාවරණය විය.
එහිදී අදහස් දක්වමින් ශී්ර ලංකා - ජපාන ව්යාපාරික සහයෝගීතා කමිටුවේ සභාපති දයා වෙත්තසිංහ මහතා මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු දැක්වා ඇති බව රජයේ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.