අ.පො.ස (සා/පෙ)ප්‍රතිඵල නිකුත්වෙයි

අ.පො.ස (සා/පෙ)ප්‍රතිඵල නිකුත්වෙයි

March 30, 2015   06:07 am


2014 අ.පො.ස(සා/පෙ) විභාග ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.


ඒ අනුව මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර ඇති ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් හෝ   www.results.exams.gov.lk යන රජයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.