තරුණයා වෙඩි වැදී රෝහලේ
March 26, 2015 08:49 am
ගාල්ල, හබරාදූව - වංචාවල ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 21 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ රාත්රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගාල්ල කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබයි.
පොලීසිය පැවසුවේ ඔහුගේ හිසට වෙඩිතැබීම සිදුව ඇති බවයි.