හරීන්ට අවුලක් නෑ - ශෂීන්ද්‍රගේ  පෙත්සම ප්‍රතික්ෂේපයි

හරීන්ට අවුලක් නෑ - ශෂීන්ද්‍රගේ පෙත්සම ප්‍රතික්ෂේපයි

March 2, 2015   11:32 am



ඌව පළාත් මහ ඇමති ධූරය හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදීම නීති විරෝධී බවට  අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම ප්‍රතික්ෂේප වී තිබේ.

ඌව පළාත් මහ ඇමති ධූරට හරීන් ප්‍රන්නදු මහතාට ලැබීම සම්බන්ධයෙන් පසුගිය දින ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.

එය අද(02)  සලාකා බැලු අභියාචනාධිකරණ විනිසුරුවන් අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.