ලංකාවේ නම කැතකළ අයෙක් අල්ලයි

ලංකාවේ නම කැතකළ අයෙක් අල්ලයි

March 1, 2015   05:10 pm

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන තිබේ.


මොටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මෙම සැකකරු සෞදි අරාබියේ ජසාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


රටඉදි සහ සහල්  අසුරන ලද පෙට්ටි තුළ මෙම මත්ද්‍රව්‍ය සඟවා තිබු බව සඳහන්ය.


අදාළ මත්ද්‍රව්‍ය තොගය රාජසන්තක කර ඇති බව වාර්තාවෙයි.