තංගල්ල - කොළඹ බස් අද නෑ

තංගල්ල - කොළඹ බස් අද නෑ

March 1, 2015   12:38 pm

තංගල්ල - කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා නීති විරෝධී මාර්ග බලපත්‍ර ලබාදීම මෙම වර්ජනයට හේතුව බවයි.