කාසියේ වාසිය එංගලන්තයටයි

කාසියේ වාසිය එංගලන්තයටයි

March 1, 2015   07:04 am



ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙමින් තිබේ.

කාසියේ වාසිය ලබා ගත්  එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.


ඒ අනුව මේ වන විට එංගන්ත කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 272ක් ලබා ගනිමින් සිටින අතර පන්දුවාර 46.4 මේ වන විට අවසන් වී තිබේ.


පන්දු යෑවීමේදී රංගන හේරත් සහ  ලසිත් මාලිංග මේ වන විට කඩුලු 1 බැගින් දවා ගැනීමට සමත් වී ඇත.