එච්.වන්.එන්.වන් ලෙඩෙන්  ඉන්දියවේ 1000ක් මැරිලා‍
සයුරෙන් එතෙර

එච්.වන්.එන්.වන් ලෙඩෙන් ඉන්දියවේ 1000ක් මැරිලා‍

February 28, 2015   12:18 pm



ස්වයින් ෆ්ලූ හෙවත් එච්.වන්.එන්.වන් රෝගයෙන් ඉන්දියාවේ පුද්ගලයින් දහසක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයින් 18 000 ක් පමණ මෙම රෝග තත්ත්වයට ගොදුරු වී ඇති බවයි වාර්තා වෙයි.
 
ඉන්දියාවේ මාහාරාෂ්ඨ, රාජස්ථාන් ඇතුලු ප්‍රාන්ත කිහිපයක මෙම රෝග තත්ත්වය සීඝ්‍රයෙන් පැතිර යන බව සඳහන්ය.
 
 කෙසේ වෙතත් මෙම රෝග තත්ත්වය පාලනය කිරිමද අපහසු වී ඇති බවයි වාර්තා වෙයි.

 2010 වසරේ සිට ඉන්දියාවේ මෙම වෛරසය පැතිර යාම නිසා 700 ක් පමණ රෝගින් ජීවිතක්ෂයට පත්ව තිබේ

මේ අතර මෙම රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා ගෙන ඇති සෞඛ්‍ය ක්‍රියාමාර්ග   ජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.