එයා මාව ගෙදරට ගෙන්න ගත්තා - දුෂණයට ලක්වු දැරිය කියයි
February 28, 2015 10:42 am
වයස අවුරුදු 14 ක් වන පාසල් සිසුවියක මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙන දුෂණය කළ බව කියන 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවතගම, මඩගල්ල පදිංචිකරුවෙකු බව වාර්තා වෙයි.පැහැර ගැනීමට ලක්ව ඇත්තේ දංකොටුව, කටුකෙන්ද පදිංචිව සිටින පාසල් සිසුවියක බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
එසේම සැකකරු පැහැර ගැනීමට ලක්වූ පාසල් සිසුවිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා අතර එම සම්න්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය 13 වැනිදා සැකකරු පාසල් සිසුවියව ඇයගේ දෙමව්පියන්ට හොර රහසේ රැගෙන පළා ගොස් ඇති බව වාර්තා වෙයි.
සැකකාර පෙම්වතාගේ නිවසට තමන්ව කැඳවාගෙන පැමිණි පසුව ඔහු තමා සමඟ අඹුසැමි ඇසුරක් පැවැත්වු බව දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.