විරෝධතාවක්..!

විරෝධතාවක්..!

June 25, 2017  

Bookmark and Share
වර්තමානය වනවිට රටපුරා කිරි ගොවින් ගැටළු රැසකට මුහුණපා සිටින බවත් දිනපතා කිරි ලීටර් දහස් ගණන් මහපොළොවට හලා විනාශ කරන බව හා කිරි ගොවීන්ට ලබාදෙන්නට රජය ගෙන්වූ කිරි දෙනුන් දේශපාලකයන්ට බෙදා දීම ආදී කරුණු ගණනාවක් මුල් කරගනිමින් කිරි ගොවින් 25 දින දඹුල්ල නගරයේදී විරෝධතාවයක නිරතවිය.මේ අවස්ථාවේ ඡායාරූපයි.

ඡායාරූප- කාංචන ආරියදාස