ප්‍රකාශ ලබා ගන්න ඇවිත්..!
June 24, 2017
හෙළ බොදු සවියේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංස හිමියන් විසින් ඊයේ (23) දින පොලිස්පතිතුමාට කරන ලද පැමිණිලක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඊයේ (23) වන දින සංවිධානාත්මක පැමිණිලි කොට්ඨාසයට හෙළබොදු සවියේ සභාපති පූජ් බුදුගල ජිනවංස හිමි, ලේකම් අසංක ජයරත්න, නීති උපදේශක ටියුඩර් පෙරේරා යන අය කැඳවන ලදි.මේ ඒ අවස්ථාවේ ඡායාරූපයි.