සයිටම් අහෝසි කරනු..
June 23, 2017
නිදහස් අධ්‍යාපනය උදෙසා වෘත්තීයවේදීන් විසින් සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා සිදුකළ උද්ඝෝෂණයක් අද (23) කොළඹදී පැවැත්විණි. ලිප්ටන් වටරවුමෙන් ආරම්භවූ විරෝධතා පාගමන සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට ගොස් එතැනදී උද්ඝෝෂණය සිදුකෙරිණි.
ඡායා රූ- එරංග පෙරේරා
ඡායා රූ- එරංග පෙරේරා