අත්දැකීම් හුවමාරුවට ඇවිත්..

අත්දැකීම් හුවමාරුවට ඇවිත්..

June 22, 2017  

Bookmark and Share
ඔස්ට්‍රෙිලියානු දේශසීමා බලකායේ විශාලතම මුර සංචාරක යාත්‍රාව වන ඕෂන් ශීල්ඩ් 2017 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ වරායවල නිල සංචාරයක නිරත විය. එහිදී ඕස්ට්‍රෙිලියානු දේශ සීමා බලකායේ නාවිකයින් ශ්‍රී ලංකාවේ හා ඉන්දීය වෙරළාරක්ෂකයින් සමග අත්දැකීම් හුවමාරු කරගනිමින් මෙහෙයුම් ක්‍රියාකාරකම්වල නිරත විය. ඕස්ට්‍රෙිලියානු ස්වාධිපත්‍ය දේශසීමා මෙහෙයුම් අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ස්ටෙෆන් ඔස්බෝර්න් මෙහිදී රියර් අද්මිරාල් ට්‍රිවිස් සිංහා හමුවිය.