මහින්ද පැරදුණේ විදේශ කුමන්ත්‍රණයකින් නෙවෙයි

මහින්ද පැරදුණේ විදේශ කුමන්ත්‍රණයකින් නෙවෙයි

February 23, 2015   12:36 pm



හිටපු ජනාධිපතිවරයාගේ පරාජය  කිසිදු විදේශ කුමන්ත්‍රණයක් හේතුවෙන් සිදුනොවුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

එම පරාජය හිටපු ජනාධිපතිවරයා විසින්ම ළඟා කරගත් බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

කෑගල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා මේ බව පැවසීය.