කෑරගල ප්රදේශයේ මිනිස් ඝාතනයක්
January 31, 2015 10:39 am
දොම්පේ, කෑරගල රණවිරුගම ප්රදේශයෙදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.
ඊයේ රාත්රී 8.30 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි කෑරගල හේනේගම ප්රදේශයේ පදිංචි පුද්ගලයකු බව වාර්තා වෙයි.
කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදු කලේ ද යන්න පිළිබඳ මේ වන තෙක් තොරතුරු වාර්තා වී නොමැත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් දොම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.