සයුරෙන් එතෙර
පකිස්ථානයේ පල්ලියක බෝම්බයක් පුපුරයි
January 30, 2015 03:49 pm
පකිස්ථානයේ ෂිකාපූර් දිස්ත්‍රික්කයේ ෂියා මුස්ලිම් පල්ලියකට එල්ල වු බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 12දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රහාරයෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේය.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය කුමන ත්‍රස්ත කණ්ඩායමක් විසින් සිදුකර ඇත් ද යන්න පිළිබඳ අනාවරණය වී නැත.