එල්ලවන චෝදනාවන්ට හිටපු ජනපති උත්තර දෙයි

එල්ලවන චෝදනාවන්ට හිටපු ජනපති උත්තර දෙයි

January 27, 2015   09:39 pm

තමාටත් තම පවුලේ සාමාජිකයින්ටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා අද(27) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය .

එම නිවේදනය ඉහත පරිදි වෙයි.