පළාත් 3ට ආණ්ඩුකාරවරු පත්වෙති

පළාත් 3ට ආණ්ඩුකාරවරු පත්වෙති

January 23, 2015   06:02 pm

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී තිබේ.

ඒ අනූව කේ.සී ලෝගේෂ්වරන් මහතා බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙසත්, හේමකුමාර නානායක්කාර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, වයඹ ආණ්ඩුකාරවරයා ලෙස අමරා පියසීලි රත්නායක මහත්මියත්, අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී ඇත.