පොලිස් රියට වෙඩි..!

පොලිස් රියට වෙඩි..!

May 19, 2017  

Bookmark and Share
කිලිනොච්චි පලෙයි පොලිස් බල ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා (18) මධ්‍යම රාත්‍රීයේ පොලිස් ජංගම රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.එම අවස්ථාවේ දී පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු රාජකාරි කරමින් සිට ඇත.එම ස්ථානයයේ අද (19) අළුයම කළ සෝදිසි මෙහෙයුමකදී ටී56 ගිනි අවියක කොටස් හමුවී තිබේ.