ශ්රී ලංකාව ලකුණු 276යි - මහේල 94යි
January 20, 2015 09:05 am
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර සිව්වන එක්දින ක්රිකට් තරගය මේ වන විට නවසීලන්තයේ සැක්ස්ටන් ඕවල් ක්රීඩාංගණයේ දී පැවැත්වෙයි.
තරගයේ කාසිය වාසිය දිනු ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දුවාර 49.3 ක් අවසානයේ කඩුලු සියල්ලක්ම දැවී ලකුණු 276 ක් ලබා ගත්තේය.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් කුමාර සංගක්කාර ලකුණු 76ක් ලබාගත් අතර මහේල ජයවර්ධන ලකුණු 94ක් ලබාගැනීමට සමත් වුණි.