ශ්‍රී ලංකාව දෙවන තරඟ‍ය ජයගනී - ඩිල්ෂාන් 116යි

ශ්‍රී ලංකාව දෙවන තරඟ‍ය ජයගනී - ඩිල්ෂාන් 116යි

January 15, 2015   01:48 pm

නවසීලන්තයට එරෙහිව පැවැති දෙවන එක්දින තරඟයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 248ක් ලබා ගත්තේය.

නවසීලන්ත ඉනිම පන්දුවාර 50දී 248 /10යි.

බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 117යි.

රංගන හේරත් ලකුණු 36/2.

සචිත්‍ර සේනායක 55/2යි.



ශ්‍රී ලංකා ඉනිම 252/4 පන්දුවාර - (47.4)

තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 116යි.

ඇන්‍ජලෝ මැතිව්ස් නොදැවී 39යි.

කුමාර් සංගක්කාර 38යි.

මහේල ජයවර්ධන 27යි.

ඩිල්ෂාන් අද රැස් කළේ සිය 19 වැනි එක්දින ශතකයයි

මේ සමග තරඟ 7කින් සමන්විත එක්දින තරඟාවලිය 1ට 1ක් ලෙස දෙපිලම ඉදිරියෙන් සිටියි.