ශ්‍රී ලංකාවේ ඉලක්කය 249ක්

ශ්‍රී ලංකාවේ ඉලක්කය 249ක්

January 15, 2015   10:35 am

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන එක්දින තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 248ක් ලබා ගත්තේය.

නවසීලන්ත ඉනිම පන්දුවාර 50දී 248 /10යි.

බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 117යි.

රංගන හේරත් ලකුණු 36/2.

සචිත්‍ර සේනායක 55/2යි.