නවසීලන්තය පහරදෙයි
January 15, 2015 06:48 am
ශ්රී ලංකා නවසීලන්ත එක්දින තරඟාවලියේ දෙවන තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
මෙම තරඟය නවසීලන්තයේ හැමිල්ටන් හි පැවැත්වෙයි.
තරඟ 7කින් සමන්විත එක්දින තරඟාවලිය 1ට 0ක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් සිටියි.