පළාත් සභා මන්ත්‍රීවරයෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් 3ක් මෛත්‍රීට
January 2, 2015 05:53 pm
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පළකිරීමට තීරණය කර තිබේ.
ඉබ්බාගමුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු සහ කුරුණැගල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් මෙලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇත.
අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් වෙඬරුව මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අබේවික්‍රම මහතා ද විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය ඇත.