සුබ පැතුම්..!
April 29, 2017
10 වන දකුණු ආසියානු යොවුන් දැල් පන්දු තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම අප්‍රේල් මස 30 වන දින දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.මෙවර කණ්ඩායමේ නායකත්වය නදී මදුෂිකා ප්‍රනාන්දු හෙබවන අතර උප නායකත්වය දරන්නේ හෂිනි පෙරේරායි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස තමරා ලියනගේ මහත්මිය කටයුතු කරයි.