ඔවුන් අපේම ඥාතීන්ය..!

ඔවුන් අපේම ඥාතීන්ය..!

April 25, 2017  

Bookmark and Share
මීතොටමුල්ල ඛේදවාචකයෙන් මිය ගිය පිරිස් සිහිපත් කරමින් හා පීඩාවට පත්වූවන් වෙනුවෙන් ඉටිපන්දම් දැල්වීමේ වැඩසටහනක් අද (25) යාපනය විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍ය ප්‍රජාව විසින් සංවිධානය කර තිබිණි. මේ එකී අවස්ථාවයි.