ඒ අවාසනාවන්ත සිදුවීමෙන් පසු!

ඒ අවාසනාවන්ත සිදුවීමෙන් පසු!

April 24, 2017  

Bookmark and Share
හම්බන්තොට ධීවර වරායෙන් මුහුදුයාම සඳහා සූදානමින් සිටි ධීවරයින් පස්දෙනෙකු සහිත බෝට්ටුවක් තුළ තිබු ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් එහි සිටි එක ධීවරයෙකු මියගොස් තවත් ධීවරයින් හතර දෙනෙකු බරපතළ තුවාල ලබා හම්බන්තොට මහා රෝහලට ඇතුළත් කර තිබේ . ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද (24) තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා රෝහලට ගියේය.

ඡායා රූ- රාහුල් සමන්ත