Back to Top

ත්‍රීවිලරයට ගිනි තියලා..!

ත්‍රීවිලරයට ගිනි තියලා..!

April 21, 2017  

Bookmark and Share
අම්බලන්තොට මැඩිල්ල අක්කර 50 ප්‍රදේශයේ නිවසක නතර කරතිබූ ත්‍රීවිල් රථයකට කිසියම් පිරිසක් ඊයේ(20) රාත්‍රී ගිනිතබා පළාගොස් තිබේ .

ඡායාරූප- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි