ත්‍රීවිලරයට ගිනි තියලා..!

ත්‍රීවිලරයට ගිනි තියලා..!

April 21, 2017  

Bookmark and Share
අම්බලන්තොට මැඩිල්ල අක්කර 50 ප්‍රදේශයේ නිවසක නතර කරතිබූ ත්‍රීවිල් රථයකට කිසියම් පිරිසක් ඊයේ(20) රාත්‍රී ගිනිතබා පළාගොස් තිබේ .

ඡායාරූප- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි