උතුරු මැද විපක්ෂ නායක මහින්දට සහයදෙයි
December 22, 2014 04:03 pm
උතුරු මැද පළාත් සභා විපක්ෂ නායක කේ. කේ. නෙල්සන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීමට තීරණය කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව ගැන සිතා තමන් මේ තීරණයට පැමිණි බවත්, අවුරුදු 20ක පමණ කාලයක් තමාගේ ප්රතිවාදීය ලෙස කටයුතු කළේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් එහිදී ඒ මහතා සඳහන් කළේය.
තමාගේ හිතට එකඟව ප්‍රතිවාදියාට සහයදීමට නොහැකි බව නෙල්සන් මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේය.