හබරාදූව ප්‍රා/ස නොසන්සුන්

හබරාදූව ප්‍රා/ස නොසන්සුන්

December 22, 2014   12:36 pm

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක්වූ මන්ත්‍රීවරයෙකු තවදුරටත් විපක්ෂයේ අසුන් ගැනිම හේතුවෙන් හබරාදූව ප්‍රා දේශිය සභා රැස්විමේ දි අද පෙරවරුවේ නොසන්සුන්තාවක් ඇති වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සභාවේ මේස මත නැගි විරෝධතාවයේ නිරත වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

එම පක්ෂයේ නාමල් ප්‍රියන්ත මහතා ජනාධිපතිවරයාට සහය පළ කිරිමට පසුගිය දා තීරණය කර තිබුණි.