ජය කෝල්ට්ස් කණ්ඩායමටයි
December 21, 2014 08:06 pm
ශ්රී ලංකා ප්රිමියර් ලීග් සීමිත පන්දුවාර තරඟාවලියේ අවසන් තරඟයෙන් ජය වාර්තා කිරීමට කෝල්ට්ස් ක්රිකට් සමාජ පිල සමත් විය.
මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කෝල්ට්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 251ක් ලබා ගන්නා ලදී.
කෙසේ වෙතත් ලකුණු 252ක ඉලක්කයක් හඹා ගිය එස්.එස්.සී කණ්ඩායමට සියලුදෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 195කි.
ඒ අනූව කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 56කින් තරඟයේ ජය වාර්තා කළේය.