සචිත්ර 7 වැනි තැනට එයි
December 18, 2014 10:47 am
අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වලට අනුව ජාත්‍යන්තර එක්දින තරග පන්දු යවන්නන්ගේ නාමාවලියේ 07වන ස්ථානයට පැමිණීමට සචිත්ර සේනානායක සමත්වී තිබේ.
පසුගිය දා එංගලන්තය සමඟ පැවති එක්දින කරගාවලියේ දී දැක්වු දක්ෂතා සමඟ ඔහු මෙම ස්ථානයට පත්ව ඇත.
එංගලන්තය සමඟ පැවති තරග 02 කට සහභාගි වු සචිත්ර සේනානායක එහිදී කඩුලු 05ක් බිඳහෙළීමට සමත් වුණි.
මේ අතර එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 14 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් සමත්ව තිබේ.
එංගලන්තය සමඟ පැවති තරගාවලියෙන් අනතුරුව තිලකරත්න ඩිල්ෂාන් අයි.සී. පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 07 වන ස්ථානයට පැමිණ ඇති අතරම ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ සිව්වන ස්ථානයට ද පැමිණ ඇත.