සංගාගෙන් ශතකයක්

සංගාගෙන් ශතකයක්

December 13, 2014   01:13 pm

ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟයේදී කුමාර සංගක්කාර ශතකයක් ලබා ගැනීමට සමත් වී තිබේ.

ඒ ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ විසි වන ශතකය වෙයි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු පහක් දැවී ලකුණු 243ක් ලබා ගැනීමට සමත් වී ඇත.