එංගලන්තය පිත්ත අතට ගනියි
December 7, 2014 10:05 am
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන සිව් වන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ලබාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
අද තරඟය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.
දිවා තරඟයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයේ දී එංගලන්ත නායක ඇලෙස්ටයාර් කුක් වෙනුවට ඉයන් මෝර්ගන් එම කණ්ඩායම මෙහෙය වනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහේල ජයවර්ධන නැවතත් අද තරඟය සඳහා සහභාගී වෙයි.
මීට අමතරව පන්දු යවන්නෙකු ලෙස ලක්ෂාන් රන්ගික සහ පිතිකරුවෙකු ලෙස ඩිල්රුවන් පෙරේරා කණ්ඩායමට කැඳවීමේ ඉඩකඩ පවතින බව නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ(06) ප්‍රකාශ කළේය.
තරග 7කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට දෙකට එකක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියි.