සයුරෙන් එතෙර
මිහිකත රූ රැජීන පිලිපීනයෙන්
December 1, 2014 08:31 am
2014 වරේ මිහිකත රූ රැජින සම්මානය දිනාගැනිමට පිලිපීනයේ ජැමි හැරල් සමත් වී තිබේ.
රටවල් 85 ක් නියෝජනය කරමින් තරගකාරිණින් 85 දෙනෙකු මෙවර තරඟයට ඉදිරිපත්ව සිටියේය.
ඒ අනුව මෙවර මිහිකත රූ රැජින සම්මානය ජැම හැරල් විසින් දිනාගත් අතර ඇයට හිමි සම්මානය 2013 වසරේ මිහිකත රූ රැජින සම්මානයෙන් පිදුම් ලැබු ඇලිස් හෙන්රිච් විසින් ලබාදෙනු ලැබුණි.
මෙවර සම්මාන උළෙලේ දෙවන ස්ථානය අමෙරිකාවේ ඇන්ඩ්රියා හියු විසින් දිනාගත්තේය.