ඔස්ට්‍රේලියා ගිය 37 දෙනා සී.අයි.ඩියට!
November 28, 2014 09:23 am
නීතිවිරෝධී ලෙස ශී‍්‍ර ලාංකික සංක්‍රමණිකයන් පිරිසක් ඕස්ටේ්රලියාවට රැගෙන යමින් සිටියදී එරට වෙරළ ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගත් යාත්‍රාවක් නාවික හමුදාවට බාරදී තිබේ.
ඉන්දුනීසියාව ආසන්න මුහුදේදී ඕස්ටේ්රලියානු වෙරළ ආරක්ෂක බලකාය විසින් මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත.
එම යාත්‍රාවේ සිටි පුද්ගලයන් 37 දෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කුඩා දරුවන් හය දෙනෙකුද ඒ අතර වන බව පොලීසිය පැවසුවේය.
ඒ අනූව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට පත්ව ඇත්තේ මාරවිල, හලාවත සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.